Skip to content

Lyrics

සිංහල
දුක හිතුනම සනසවන්න හිත බිදුනම හදාදෙන්න ලඟින් උන්නු ආදරී... අද වෙනෙකුට හාදවී... කම් නෑ ඔබ දුරස්වෙන්න හැකිනම් හිත හදාගන්න හිතුනා හිත ආදරී... දුක හිතුනා මගේ ආදරී... හුස්මක් හුස්මක් ගානේ ඔබවයි සැමදා පැතුවේ වෙනකෙනෙකුන් ගැන මොහොතක්වත් නෑ සිතුවේ කඳුලැල් බොඳවී දෙනෙතේ ඔබවයි සිහියට එන්නේ හැරයන්නට සිතුවද වෙන්වෙලා මේ ලෙසේ... සුභ පතනෙමි හදවතින් ඔබට වරදින්න එපා කවදාවත් මගේ ආයුෂත් අරගෙන ඉන්න දෙව්ලියේ... දුක හිතුනම සනසවන්න... ලෝකයේ ගැරහුම් හමුවේ අසරණ සිත වැලපෙන්නේ හදාගන්න මේ හිත මට නැහැ තේරෙන්නේ දෛවයේ සරදම් හමුවේ ඔබ මට අහිමිව යන්නේ මියයන මොහොතෙත් මම ඔබ ගැනයි සිතන්නේ.... සුභ පතනෙමි හදවතින්... දුක හිතුනම සනසවන්න.../

More by Shalinda Fernando

View all songs by Shalinda Fernando →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...