Skip to content

Lyrics

සිංහල
ලුණුවිල පාරේ ඉඟි බිඟි පානා සොඳුරිය ගේන හීන ආශාවේ හෙට දින ආයේ එනවද මා හා වැව ලඟ යාවි දෑත මේ වාගේ මට පිදු ආදරේ මතු මතු දීලා මගෙ හිත සාදාලා අප හට ලෝකේ අපමණ බාධා පණ වගෙ ගේවි ඉවසමු සේමා නොඅඩුව ආදරේ බෙදා ලය මත මාගේ නුඹ සතපාලා සිප ගමි මාගෙ දෑත විහිදාලා ලුණුවිල පාරේ ඉඟි බිඟි පානා.... තරු කැට ගානේ සිතුවිලි දීලා නිවනෙමි මාගෙ සොඳුරිගේ අශා සනසමි ජීවිතේ පුරා කඳුලට ආයේ නොම ඉඩ දීලා සිපගමි මාගෙ දෑත විහිදාලා ලුණුවිල පාරේ ඉඟි බිඟි පානා....

More by Shalinda Fernando

View all songs by Shalinda Fernando →

Similar Songs