Skip to content

Lyrics

සිංහල
මා ඔබ ළඟ දැන් ඉන්නම් මියෙනා තුරා නෑ ඔබගෙන් මං යන්නේ දුරස් වෙලා මේ නෙත තවමත් ඉන්නේ ඔබව පතා මා ළඟ ඉන්නම් මේ ඇස් පියෙනා තුරා මට ලැබුණු හැම සම්පත ඔබමයි හිත පතන වෙනකෙක් නෑ සත්තයි මට දැනුණු සෙනෙහස ඔබ විතරයි හැම භවයේ පැතුවෙම ඔබේ සතුටයි රැඳුණේ හිත ඇතුලේ ඔබගේ රුවම තමා මැවුණේ මගේ දෑසේ ඔබගේ මතක සදා ආවේ මං සසරේ ඔබගේ දෑත පතා සෙනෙහේ මට ඕනා මියෙනා තුරුම සදා...... ආ මග දෙදෙනා එක් වී ඉන්න කියා මේ හිත රැඳුණා වැටෙනා හුස්ම පවා කී හැම වචනෙන් පිරුණේ හිතම ඔයා මේ ඇස ආයෙත් අපගේ වෙමුද සදා මට ලැබුණු හැම සම්පත ඔබමයි හිත පතන වෙනකෙක් නෑ සත්තයි මට දැනුණු සෙනෙහස ඔබ විතරයි හැම භවයේ පැතුවෙම ඔබේ සතුටයි රැඳුණේ හිත ඇතුලේ ඔබගේ රුවම තමා මැවුණේ මගේ දෑසේ ඔබගේ මතක සදා ආවේ මං සසරේ ඔබගේ දෑත පතා සෙනෙහේ මට ඕනා මියෙනා තුරුම සදා......

More by Shahil Himansa

Therum Giya (Giya De Giyaden)

Shahil Himansa

Sindu

ගිය දේ ගියාදෙන් - උන දේ උනා දෙන් කිසිදාක නෑ නුබෙන් මෙමා හිගමන් යදින්නෙ ආදරේ නුබෙ...

Sithin Lanwee

Shahil Himansa

Sindu

(සිතින් ලංවී ගතින් වෙන්වී ගෙවෙන මොහොතක් පාසා මතක් වෙන්නේ ඔබේ රුවමයි දැනෙන ආදරේ හ...

Pathagena Imu

Shahil Himansa

Sindu

මිනිසුන් නොමිනිසුන් වුණ ලෝකෙක අපි ඉපදුණ ආදරේ ඇත වචනෙට සීමා වී හිත් වල නුඹේ දෑත ම...

Obata Adarei Man

Shahil Himansa

Sindu

ජීවිතයට නව පැතුමක් අරගෙන ආදරයට ජීවිතය තිළිණ කළ (ඔබට ආදරෙයි මං මට නෙලාගන්න හැකි න...

Oba Nodaka Hidina Nisa

Shahil Himansa

Sindu

ඔබ නොදැක හිඳිනා නිසා පාළුවක් දැනුනා සත්තමයි ඔබ මට මැවූ කෙනාමයි හිතුනා හැරදා ගියත...

Me As Deka Thanikarala

Shahil Himansa

Sindu

මේ ඇස් දෙක තනිකරලා ඔබ යනවා වෙන්වීලා රැවටුනු සිත ඔබ හින්දා හැමදා මං ඉකි බින්දා

View all songs by Shahil Himansa →

Similar Songs