Skip to content

Lyrics

සිංහල
තාරුකා පෙලින් එහා සේද නිල් ගුවන් තලේ ලෝකයයි සුරංගනා මනෝ නන්ද පෙම්වන්තයෝ එහේ ගිහින් ඉදින්නේලු ආදරේ සුරංගනා ලෝකයේ පහන් වැටේ රත්තරන් පහන් තරු කරයි අන්න ආරාධනා එහේ හිඳින්න එන්නලු ආදරේ කුමාරි හා කඳු නිම්නේ අප දෙන්නා තනි වීලා සුදු මීදුම් අප දෑතේ පැටලීලා මේ සැන්දෑ පවනැල්ලේ හරි සීතයි ඔබ මා ඉන්නේ මිනිසුන්ගෙන් දුර ඈතයි පෙම් සැදෑව මේ සුරඟනා ලොවේ යහන් තලා වේවිදෝ මන්දා තාරුකා පෙලින් එහා සේද නිල් ගුවන් තලේ රත්තරන් පහන් තරු කරයි අන්න ආරාධනා එහේ හිදින්න එන්නලු ආදරේ කුමාරි හා අත් පටලා තුරු අතරින් දිව යමුදෝ සිරි පොද වැස්සේ අපි තෙමිලා ගුලි වෙමුදෝ අපි දෙන්නයි සැන්දෑවයි කඳු රෑනයි හමුවූ යාමේ මේ යාමේ මට සීතයි පෙම් සැදෑව මේ සුරඟනා ලොවේ යහන් තලා වේවිදෝ මන්දා තාරුකා පෙලින් එහා සේද නිල් ගුවන් තලේ ලෝකයයි සුරංගනා මනෝ නන්ද පෙම්වන්තයෝ එහේ ගිහින් ඉදින්නේලු ආදරේ සුරංගනා ලෝකයේ පහන් වැටේ රත්තරන් පහන් තරු කරයි අන්න ආරාධනා (එහේ හිඳින්න එන්නලු.. එහේ ගිහින් ඉදින්නේලු.. /)

More by Samitha Mudunkotuwa

Sri Dewi Wage

Samitha Mudunkotuwa

Baila

ශ්‍රී දේවි වගේ හේයි...... ශ්‍රී දේවි වගේ නටන්න බැරි හින්දාම මධුරි වගේ අඬන්න බැරි...

Sithaka Kohe Thibunado Adare

Samitha Mudunkotuwa

Sindu

(සිතක කොහේ තිබුනාදෝ ආදරේ දඟකාර දෑස පැටලෙන තුරු මා නෙතේ සිරවී සිතේ ඔහේ තිබුනාලු ආ...

Silumina Seya Wandim

Samitha Mudunkotuwa

Sindu

සිළුමිණ සෑය වඳිම්, රම්‍ය තව්තිසා භවනේ සිළුමිණ සෑය වඳිම්, රම්‍ය තව්තිසා භවනේ පතමි...

Sihine Wilase

Samitha Mudunkotuwa

Sindu

සිහිනේ විලසේ ගිලිහේවි ආදර කතා සිතු දේ පැතු දේ කඳුලේ පාවී ගියා දෑස පුරෝගෙන සීතල ක...

Seetha Raaka Madusame Ma Obe Wela

Samitha Mudunkotuwa

Sindu

සීත රෑක මධුසමේ මා ඔබේ වෙලා ප්‍රේමනීය කල්පනා මා ලයේ මවා රෑ දඟ වැඩියි තිසරුන් සළී...

Sansare Pathu Pathum Nima Nowena (Amma Sadadara Obai Mage Amma)

Samitha Mudunkotuwa

Sindu

සංසාරේ පැතු පැතුම් නිමා නොවෙනා මෙතේ බුදුන් දැක නිවන් මගට යන දා මගේ මවුන් ලෙස භවෙ...

View all songs by Samitha Mudunkotuwa →

Similar Songs