Skip to content

Lyrics

සිංහල
සිළුමිණ සෑය වඳිම්, රම්‍ය තව්තිසා භවනේ සිළුමිණ සෑය වඳිම්, රම්‍ය තව්තිසා භවනේ පතමින ශාන්ත අමා, සුන්දර සම්පත් නිවනේ ගලනා මිණි කඳ සේ, නිල් සිසිල් ජලෙන් හොබනා ගලනා මිණි කඳ සේ, නිල් සිසිල් ජලෙන් හොබනා ලංකාර වූ අනෝමා, හා.... ලංකාර වූ අනෝමා ගංඟා තීරේදී එදිනා සිරිමත් සිරි සිදුහත්, කපාලා තමන් හිසකේ සිරිමත් සිරි සිදුහත්, කපාලා තමන් හිසකේ තමන්.... හිසකේ.... සිරිමත් සිරි සිදුහත්, කපාලා තමන් හිසකේ මම මතු බුදු වේ නම්, රැඳේවයි සිතා ගුවනේ අහසේ දැමූ එලෙසා, සක් රජුන් මහත් තෙදිනා රැගෙනා සන්තොසිනේ, රම්‍ය තවුතිසා භවනේ සිළුමිණ සෑය සදා, කේසදා නිදන් කරලා සෑමා අමුද ගෙනා, ආ.... සෑමා අමුද ගෙනා තුම් නිවන් පතා වඳිනේ සිළුමිණ සෑය වඳිම්, රම්‍ය තව්තිසා භවනේ...

More by Samitha Mudunkotuwa

Tharuka Pelin Eha

Samitha Mudunkotuwa

Sindu

තාරුකා පෙලින් එහා සේද නිල් ගුවන් තලේ ලෝකයයි සුරංගනා මනෝ නන්ද පෙම්වන්තයෝ එහේ ගිහි...

Sri Dewi Wage

Samitha Mudunkotuwa

Baila

ශ්‍රී දේවි වගේ හේයි...... ශ්‍රී දේවි වගේ නටන්න බැරි හින්දාම මධුරි වගේ අඬන්න බැරි...

Sithaka Kohe Thibunado Adare

Samitha Mudunkotuwa

Sindu

(සිතක කොහේ තිබුනාදෝ ආදරේ දඟකාර දෑස පැටලෙන තුරු මා නෙතේ සිරවී සිතේ ඔහේ තිබුනාලු ආ...

Sihine Wilase

Samitha Mudunkotuwa

Sindu

සිහිනේ විලසේ ගිලිහේවි ආදර කතා සිතු දේ පැතු දේ කඳුලේ පාවී ගියා දෑස පුරෝගෙන සීතල ක...

Seetha Raaka Madusame Ma Obe Wela

Samitha Mudunkotuwa

Sindu

සීත රෑක මධුසමේ මා ඔබේ වෙලා ප්‍රේමනීය කල්පනා මා ලයේ මවා රෑ දඟ වැඩියි තිසරුන් සළී...

Sansare Pathu Pathum Nima Nowena (Amma Sadadara Obai Mage Amma)

Samitha Mudunkotuwa

Sindu

සංසාරේ පැතු පැතුම් නිමා නොවෙනා මෙතේ බුදුන් දැක නිවන් මගට යන දා මගේ මවුන් ලෙස භවෙ...

View all songs by Samitha Mudunkotuwa →

Similar Songs