Skip to content

Sansare Pathu Pathum Nima Nowena (Amma Sadadara Obai Mage Amma)

Lyrics

සිංහල
සංසාරේ පැතු පැතුම් නිමා නොවෙනා මෙතේ බුදුන් දැක නිවන් මගට යන දා මගේ මවුන් ලෙස භවෙන් භවේ වඩිනා අම්මා සදාදර ඔබයි මගේ අම්මා පියෙකුගෙ සෙනෙහස උදුරාගෙන ගිය පියා නොමැති ලොව හිරු සදිසි මගෙ දිවි අරණට සඳ හිරු ඔබ විය හෙලූ කඳුළු කැට දිරිය වුණි අම්මා සදාදර ඔබයි මගේ අම්මා මෙත් මුදිතා හද සවනක් රැස් මැද මගේ පුංචි ලොව ඔබ සුරකී හදේ තෙතක් නැති පියා නොමැති ලොව දිරිය මවුනි ඔබ බුදුවන්නී අම්මා සදාදර ඔබයි මගේ අම්මා සංසාරේ පැතු පැතුම් නිමා නොවෙනා මෙතේ බුදුන් දැක නිවන් මගට යන දා මගේ මවුන් ලෙස භවෙන් භවේ වඩිනා අම්මා සදාදර ඔබයි මගේ අම්මා / අම්මා.....

More by Samitha Mudunkotuwa

Tharuka Pelin Eha

Samitha Mudunkotuwa

Sindu

තාරුකා පෙලින් එහා සේද නිල් ගුවන් තලේ ලෝකයයි සුරංගනා මනෝ නන්ද පෙම්වන්තයෝ එහේ ගිහි...

Sri Dewi Wage

Samitha Mudunkotuwa

Baila

ශ්‍රී දේවි වගේ හේයි...... ශ්‍රී දේවි වගේ නටන්න බැරි හින්දාම මධුරි වගේ අඬන්න බැරි...

Sithaka Kohe Thibunado Adare

Samitha Mudunkotuwa

Sindu

(සිතක කොහේ තිබුනාදෝ ආදරේ දඟකාර දෑස පැටලෙන තුරු මා නෙතේ සිරවී සිතේ ඔහේ තිබුනාලු ආ...

Silumina Seya Wandim

Samitha Mudunkotuwa

Sindu

සිළුමිණ සෑය වඳිම්, රම්‍ය තව්තිසා භවනේ සිළුමිණ සෑය වඳිම්, රම්‍ය තව්තිසා භවනේ පතමි...

Sihine Wilase

Samitha Mudunkotuwa

Sindu

සිහිනේ විලසේ ගිලිහේවි ආදර කතා සිතු දේ පැතු දේ කඳුලේ පාවී ගියා දෑස පුරෝගෙන සීතල ක...

Seetha Raaka Madusame Ma Obe Wela

Samitha Mudunkotuwa

Sindu

සීත රෑක මධුසමේ මා ඔබේ වෙලා ප්‍රේමනීය කල්පනා මා ලයේ මවා රෑ දඟ වැඩියි තිසරුන් සළී...

View all songs by Samitha Mudunkotuwa →

Similar Songs