Skip to content

Lyrics

සිංහල
පාවෙලා කෝඩු ආකාසයේ නැවතෙමින් ජිවිතේ හීනයක් මමදෝ කියන් හෙමි හෙමින් නැවතිලා තව හිතුවොතින් ඇත්තමයි නුඹ මගේ අහසම තරම් කවිකාර හීනේ ලඟින් දඟකාර කම් හිත තියන් මනමාලයි ආදරෙත් නුඹ තරම් මනමාලයි ආදරෙත් නුඹ තරම් නිදිවරන හීනයේ මතකය දිගේ ගිහින් සෙනෙහසට ගැඹුරක් ඵක් කරන් ඔය නමින් නුඹ දුන්නු ආදරේ අරැත සොයනා සිතින් තව නුඹට ලං වුනා හුස්ම වැටෙනා දුරින් නුපුරුදුම ආදරේ ඵක භිතට යා කරන් නවතින්න හදවතේ හිතුමතේ දුර ගිහින් ඉකිබින්ද ජිවිතේ තනිකම මැකී ගිභින් තව ඉඩක් නෑ හිතේ නුඹට දුන්නා තරම් පාවෙලා කෝඩු ආකාසයේ....

More by Samitha Mudunkotuwa

Tharuka Pelin Eha

Samitha Mudunkotuwa

Sindu

තාරුකා පෙලින් එහා සේද නිල් ගුවන් තලේ ලෝකයයි සුරංගනා මනෝ නන්ද පෙම්වන්තයෝ එහේ ගිහි...

Sri Dewi Wage

Samitha Mudunkotuwa

Baila

ශ්‍රී දේවි වගේ හේයි...... ශ්‍රී දේවි වගේ නටන්න බැරි හින්දාම මධුරි වගේ අඬන්න බැරි...

Sithaka Kohe Thibunado Adare

Samitha Mudunkotuwa

Sindu

(සිතක කොහේ තිබුනාදෝ ආදරේ දඟකාර දෑස පැටලෙන තුරු මා නෙතේ සිරවී සිතේ ඔහේ තිබුනාලු ආ...

Silumina Seya Wandim

Samitha Mudunkotuwa

Sindu

සිළුමිණ සෑය වඳිම්, රම්‍ය තව්තිසා භවනේ සිළුමිණ සෑය වඳිම්, රම්‍ය තව්තිසා භවනේ පතමි...

Sihine Wilase

Samitha Mudunkotuwa

Sindu

සිහිනේ විලසේ ගිලිහේවි ආදර කතා සිතු දේ පැතු දේ කඳුලේ පාවී ගියා දෑස පුරෝගෙන සීතල ක...

Seetha Raaka Madusame Ma Obe Wela

Samitha Mudunkotuwa

Sindu

සීත රෑක මධුසමේ මා ඔබේ වෙලා ප්‍රේමනීය කල්පනා මා ලයේ මවා රෑ දඟ වැඩියි තිසරුන් සළී...

View all songs by Samitha Mudunkotuwa →

Similar Songs