Skip to content

Lyrics

සිංහල
අපට සින්දුවක් ලියන්න - අපට සිංදුවක් ගයන්න අපට සිංදුවක් අහන්න ආසයි ඔබට සින්දුවක් ගයන්න - ඔබට සින්දුවක් වයන්න ඔබේ සතුට වී බලන්න ආසයි මේ වේදිකාව ජීවිතේ අපේ සාගරේ වගේ විශාල වේ අපට සාමයෙන් සිටින - අපට ප්‍රේමයෙන් බැදෙන්න අපට ක්‍රෝධයෙන් මිදෙන්න ආසයි ඔබට පැතුම් කියන්න ඔබට වාසනා ගෙනෙන්න ඔබට මේ පැතුම් පතන්න ආසයි රටට සාමයත් ගෙනෙන්න - දැයට ආදරෙන් බැඳෙන්න රටට ජිවයක් වෙන්න ආසයි හිතේ සතුට මල් පිපෙන්න - හිතේ රස අඳුන් මැවෙන්න ලොවට ආදරේ කරන්න ආසයි....

More by Samitha Mudunkotuwa

Tharuka Pelin Eha

Samitha Mudunkotuwa

Sindu

තාරුකා පෙලින් එහා සේද නිල් ගුවන් තලේ ලෝකයයි සුරංගනා මනෝ නන්ද පෙම්වන්තයෝ එහේ ගිහි...

Sri Dewi Wage

Samitha Mudunkotuwa

Baila

ශ්‍රී දේවි වගේ හේයි...... ශ්‍රී දේවි වගේ නටන්න බැරි හින්දාම මධුරි වගේ අඬන්න බැරි...

Sithaka Kohe Thibunado Adare

Samitha Mudunkotuwa

Sindu

(සිතක කොහේ තිබුනාදෝ ආදරේ දඟකාර දෑස පැටලෙන තුරු මා නෙතේ සිරවී සිතේ ඔහේ තිබුනාලු ආ...

Silumina Seya Wandim

Samitha Mudunkotuwa

Sindu

සිළුමිණ සෑය වඳිම්, රම්‍ය තව්තිසා භවනේ සිළුමිණ සෑය වඳිම්, රම්‍ය තව්තිසා භවනේ පතමි...

Sihine Wilase

Samitha Mudunkotuwa

Sindu

සිහිනේ විලසේ ගිලිහේවි ආදර කතා සිතු දේ පැතු දේ කඳුලේ පාවී ගියා දෑස පුරෝගෙන සීතල ක...

Seetha Raaka Madusame Ma Obe Wela

Samitha Mudunkotuwa

Sindu

සීත රෑක මධුසමේ මා ඔබේ වෙලා ප්‍රේමනීය කල්පනා මා ලයේ මවා රෑ දඟ වැඩියි තිසරුන් සළී...

View all songs by Samitha Mudunkotuwa →

Similar Songs