Skip to content

Lyrics

සිංහල
මල් මාල ගවසාලා කෙහෙරැල්ල හැඩ කරලා රතු දෙතොලේ පැටලීලා හුස්මන් පවා නොකියාම උන්නත් මා ඔය චාටු දන්නවා මනමාලකම් පාලා ආශා වෙලා ඔය මරතෝඬි දෑතේ නැහැ වෙලීලා රිදවාලා හඬවාලා මා හැර යන්නෙපා මගේ දෑතේ රටා මා නුඹේ හිත පුරා මවාලා තියාලා නෑ යන්නේ දමා..... කෝලම් රටා මවලා සඳ කිඳුරියක් ආවා තිලකයට හැඩ වීලා නෙතඟින් බලා නොකියාම උන්නත් මා ඔය චාටු දන්නවා මනමාලකම් පාලා ආශා වෙලා ඔය මරතෝඬි දෑතේ නැහැ වෙලීලා රිදවාලා හඬවාලා මා හැර යන්නෙපා මගේ දෑතේ රටා මා නුඹේ හිත පුරා මවාලා තියාලා නෑ යන්නේ දමා.....

More by Samitha Mudunkotuwa

Tharuka Pelin Eha

Samitha Mudunkotuwa

Sindu

තාරුකා පෙලින් එහා සේද නිල් ගුවන් තලේ ලෝකයයි සුරංගනා මනෝ නන්ද පෙම්වන්තයෝ එහේ ගිහි...

Sri Dewi Wage

Samitha Mudunkotuwa

Baila

ශ්‍රී දේවි වගේ හේයි...... ශ්‍රී දේවි වගේ නටන්න බැරි හින්දාම මධුරි වගේ අඬන්න බැරි...

Sithaka Kohe Thibunado Adare

Samitha Mudunkotuwa

Sindu

(සිතක කොහේ තිබුනාදෝ ආදරේ දඟකාර දෑස පැටලෙන තුරු මා නෙතේ සිරවී සිතේ ඔහේ තිබුනාලු ආ...

Silumina Seya Wandim

Samitha Mudunkotuwa

Sindu

සිළුමිණ සෑය වඳිම්, රම්‍ය තව්තිසා භවනේ සිළුමිණ සෑය වඳිම්, රම්‍ය තව්තිසා භවනේ පතමි...

Sihine Wilase

Samitha Mudunkotuwa

Sindu

සිහිනේ විලසේ ගිලිහේවි ආදර කතා සිතු දේ පැතු දේ කඳුලේ පාවී ගියා දෑස පුරෝගෙන සීතල ක...

Seetha Raaka Madusame Ma Obe Wela

Samitha Mudunkotuwa

Sindu

සීත රෑක මධුසමේ මා ඔබේ වෙලා ප්‍රේමනීය කල්පනා මා ලයේ මවා රෑ දඟ වැඩියි තිසරුන් සළී...

View all songs by Samitha Mudunkotuwa →

Similar Songs