Skip to content

Lyrics

සිංහල
කෝලම් දමාලා හංගන්නට බෑ කොල්ලෝ ප්‍රේම කතා ඔය හැටි ලැජ්ජාවෙන් ඇඹරෙන්නේ උඹ මොකටද ඇඟිලි හපා නෙළුම් මලේ පාටලමේ තමයි තියෙන්නේ හොරෙන් හොරෙන් එබී එබී මොකද බලන්නේ බෑ කොල්ලෝ ප්‍රේම කතා ඔය හැටි ලැජ්ජාවෙන් ඇඹරෙන්නේ උඹ මොකටද ඇඟිලි හපා උදේ රැයේ කෝච්චියේ කොළොඹ දුවන්නේ ට්කට් මහත්තුරු දැක්කම පැනලා දුවන්නේ මාල හොරුන් මල් අරගෙන පස්සෙන් එන්නේ මමයි රජා වගේ තමයි ගමේ වසන්නේ කෝලම් දමාලා හංගන්නට... / රෑට රෑට ජනේලයෙන් ගෙටත් එබෙන්නේ අප්පොච්චිගේ තුවක්කුවට පුදුම බයයිනේ ග්‍රීස් යකා වගේ තමයි ලෙස්සලා යන්නේ වැට පනිනුත් බැරි මිනිහට කොහෙද තියෙන්නේ කෝලම් දමාලා හංගන්නට... / නෙළුම් මලේ පාටලමේ තමයි තියෙන්නේ... /

More by Samitha Mudunkotuwa

Tharuka Pelin Eha

Samitha Mudunkotuwa

Sindu

තාරුකා පෙලින් එහා සේද නිල් ගුවන් තලේ ලෝකයයි සුරංගනා මනෝ නන්ද පෙම්වන්තයෝ එහේ ගිහි...

Sri Dewi Wage

Samitha Mudunkotuwa

Baila

ශ්‍රී දේවි වගේ හේයි...... ශ්‍රී දේවි වගේ නටන්න බැරි හින්දාම මධුරි වගේ අඬන්න බැරි...

Sithaka Kohe Thibunado Adare

Samitha Mudunkotuwa

Sindu

(සිතක කොහේ තිබුනාදෝ ආදරේ දඟකාර දෑස පැටලෙන තුරු මා නෙතේ සිරවී සිතේ ඔහේ තිබුනාලු ආ...

Silumina Seya Wandim

Samitha Mudunkotuwa

Sindu

සිළුමිණ සෑය වඳිම්, රම්‍ය තව්තිසා භවනේ සිළුමිණ සෑය වඳිම්, රම්‍ය තව්තිසා භවනේ පතමි...

Sihine Wilase

Samitha Mudunkotuwa

Sindu

සිහිනේ විලසේ ගිලිහේවි ආදර කතා සිතු දේ පැතු දේ කඳුලේ පාවී ගියා දෑස පුරෝගෙන සීතල ක...

Seetha Raaka Madusame Ma Obe Wela

Samitha Mudunkotuwa

Sindu

සීත රෑක මධුසමේ මා ඔබේ වෙලා ප්‍රේමනීය කල්පනා මා ලයේ මවා රෑ දඟ වැඩියි තිසරුන් සළී...

View all songs by Samitha Mudunkotuwa →

Similar Songs