Skip to content

Lyrics

සිංහල
(දේවදාසි නුඹ කෝවිල් බිමේ තනිවුන මාලිගාව නුඹ ගාවයි හිතේ ඉදි උන සුවඳ පොට්ටු නලලේ තියා තිලක අන්දන දවස ලඟයි මං ඉන්නම් ඇඟිලි ගැන ගැන).. සදාකාලිකයි සිත්වල බැන්ද ආලය දරා ගන්නේ කොහොමද මගෙ සිතේ වේගය කැවිල් බෙරේ හඬ පරදන සිනා සීලය එපා වෙලා ඉන්නේ මම කෙලෙස ප්‍රේමිය අනේ ස්වාමිනේ මං හරි බයයි ඔව්වට ආඩපාලි අඩුවක් නෑ ඇසුනොත් ගමට පුසාරී ලඟ එනවා කරච්චල්මට මහත්තියා කෝවිල ලඟ එපා ඉන්නට දේවදාසි නුඹ කෝවිල්.... සිනා පෝරුවෙන් බැස යන දේවදාසියේ තියා ගන්නේ කවදද නුඹේ දෑත මා ලයේ පහන් නිවී නම් දැල්වෙන පූජාසනයේ ඈත් වෙලා ඉන්නේ මම කෙලෙස ප්‍රේමියේ කළේ ගෙනා කිරි ටික ඉහිරිලා කලබලේ අනේ දෙයියෝ කෝප වෙලාවත්ද කෝවිලේ හිනා වෙලා අඬ ගැහුවට ඔබේ ආදරේ එපා වෙලා ඉන්නේ මං අනේ ස්වාමිනේ දේවදාසි නුඹ කෝවිල්.... දවස ලඟයි මං ඉන්නම් ඇඟිලි ගැන ගැන..

More by Sahara Flash

View all songs by Sahara Flash →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...