Skip to content

Lyrics

සිංහල
මිහිතලේ උණුසුම් වුණේ කිරුලටයි සැරසුණේ වීර්යෙන් සවි ශක්තියෙන් සටනටයි සැරසුණේ මිතුදම් රැකගෙන පෙරමුණ අරගෙන සිහනද රැව් දෙන්නේ ලක්මව සනසන කිරුළින් සරසන නව යුගයයි එන්නේ... හරි සැරයි විදුලිය වගේ තණ නිල්ලත් රතු වේ සිහ ධජ ලෙලදෙන ලක් නම රැව් දෙන වසන්තයයි එන්නේ... ජය ලබයි අප සිහ පැටව් පුරවයි ජය පානේ සටනට සැරසෙමු වීර්ය ලැබ දෙමු රොක් වෙමු යහළුවනේ... මිහිතලේ උණුසුම්...

More by Sahara Flash

View all songs by Sahara Flash →

Similar Songs