Skip to content

Lyrics

සිංහල
හිරු මල් කිනිත්තක් දරා සිහිලැල් පියාපත් සලා සුළගින් හොරෙන් මග අසා එන්නම් සැනින් ඔබ සොයා මතකෙන් ඉඩක් ඉල්ලලා තුරුලෙන් ලැගුම් ගෙන එදා හසරැල් ලොවක් හිත මවා හෙට මා ඔයාගෙ වෙනවා හෙට මා ඔයාගෙ වෙනවා සුපෙම් භාවනාවක් වාගේ මගේ දෙස බලා කියා දෙන්න ඔබගේ සෙනෙහස කොතෙක් දැයි කියා අහංකාර මාගේ හිත දැන් ඔබේ ළඟ තමා නොදන්නවා වාගේ ඈතින් තවත් ඉන්නෙපා හිතේ මැවුන ප්‍රේම කවියේ හිඩැස් තැන් මකා හිඳින්නට හිතයි සුවසේ තුරුල් වී සදා රැයේ දුටුව හීන රහසේ හැබෑ වී මෙදා පුරුද්දක්ද මේ දිවියේ මටත් නොහැඟුනා පහන් තරුකාවක් වාගේ හදේ පායලා ගිලන් පෙම් පැතුම් හිත පතුලේ කොහේටද වෙලා නෙතින් වැටුණු කඳුලැල් ඔබගේ අතින් පිස දමා සිනාසෙන්න ආසයි හැම කල් ඔබේ ලොව පුරා පහන් ටැඹ වෙලා දිවි ගමනේ නවාතැන් සොයා රැඳෙන්නට හිතයි සෙවනේ සුසුම් හැර දමා ඔබෙන් ලැබුණ ආදරේ නම් අනන්තෙට එහා පුරුද්දක්ද මේ දිවියේ මටත් නොහැඟුනා හිරු මල් කිනිත්තක්...... මතකෙන් ඉඩක්......

More by Ruwan Hettiarachchi

Wen Weela Giyada Patan

Ruwan Hettiarachchi

Sindu

වෙන් වීලා ගියදා පටන් ඔබ මාව ආයේ නොඑනා ලෙසින් කඳුළු අඩු නැතිව විඳිනවා තවම (ඔබට සත...

Warella Yamalla (Siha Nade)

Ruwan Hettiarachchi

Sindu

වරෙල්ලා යමල්ලා සිහනාදේ පතුරාලා උඩ පැනලා බිම වැටිලා උඩ පන්දු අල්ලාලා දණ නමලා දිග...

Wen Wee Giyath Perada

Ruwan Hettiarachchi

Sindu

වෙන්වී ගියත් පෙරදා වෙනතක් පතා ඔයා මතකයිද කීවා මගෙමයි කියා හිත නොරිදවා වරදක් පිළි...

Susumaka Welila (Hamuwemu Aye Sansare)

Ruwan Hettiarachchi

Sindu

සුසුමක වෙලීලා මුසුව එන හැඟුමකි රැයේ පුරා හදවත ගැහීලා හැඟුම දෙන සුසුමකි සුවය ගෙනා

Suranganawi Mage

Ruwan Hettiarachchi

Sindu

සුරංගනාවී මගේ හඳක් වගේ පායලා හිතේ තියන ආදරේ ඇස් දෙකේම ලියවිලා මේ තරම් හීනයක් නෑ...

Seetha Maruthe

Ruwan Hettiarachchi

Sindu

සීත මාරුතේ වෙලෙමින් ඇස් දිහා බලන් ඔබ මට ආදරේ කියූ මතකය හීනයක් වගේ ඈත මීදුමේ දිදු...

View all songs by Ruwan Hettiarachchi →

Similar Songs