Skip to content

Lyrics

සිංහල
මා තනි වෙන්නම් ඔබ මා හැර යනවානම් ඔබයි මමයි මැවුව සිහින සුන්වෙලා වගේ.......... අපි දෙන්නා එදා සිහින ලොවක තනි වෙලා උන් ඒ මල් සෙවනේ... ළඳුනේ........ ඔබෙ මුවින් එදා රහස් කනට කොඳුරලා කිවේ මල් සෙවනේ...... මා තනි වෙන්නම් ......... පෙර කීවලෙසින් තනි නොකරන් කියාලා අමතක වි ඒ වදන් ... ළඳුනේ........ ඒ වදනට පිටුපා යන්නේ කොහේදෝ කම් නෑ තනි වෙන්නම් ......... මා තනි වෙන්නම් .........

More by Roy Peiris

View all songs by Roy Peiris →

Similar Songs