Skip to content

Lyrics

සිංහල
හමුවෙන්නේ නෑ ආයෙත් වෙන්වීම උරුමයයි අපි අපට ආදරෙන් කාලේ සිහිනයක්මයි නොලැබීම හිමිකමයි දැන් මුළු හිතම පෑරීලා දුක් නොවිඳා ඔයා නම් ඉනු මැන තුටින් හිත මගේ තවත් දන්නවා ඔබ දිනෙක යළි එයි කියා..... උරහිසේ හිස හොවා උණුහුමක් වින්දා පසුපසින් මා ඇවිත් ආත්මයක් පාසා වෙන කෙනෙක් නොම දනී මගේ හිතේ ආදරේ ඔබ තමයි ඇදහුවේ මගේ හිතින් හැම දිනේ..... නෑසුනේ ඇයි මගේ හදවතේ වේදනා දැන් මගේ හිත පිරි මතකයේ වේදනා වෙන කෙනෙක් නොම දනී මගේ හිතේ ආදරේ ඔබ තමයි ඇදහුවේ මගේ හිතින් හැම දිනේ..... හමුවෙන්නේ නෑ ආයෙත්.....

More by Romesh Sugathapala

Wasanthaye Sitha Saluna

Romesh Sugathapala

Sindu

වසන්තයේ සිත සැලුනා අනන්තයට දුක දැනුනා පවනක් වී ඔබ දුර ඇදුනා සුවඳක් සේ මා ළඟ රැදු...

Tharu Podi

Romesh Sugathapala

Sindu

තරු පොදි ඉඟි කරනා සඳ කෙමි දිය ගලනා හද සිතුවම් මවනා රැය පුරා සිත පතුලම සිඹිනා නුඹ...

Sinasenna Bane

Romesh Sugathapala

Sindu

හැඟුම් මත් කළා ඒ නුරා දෑසේ මායා නැගූ මල් සිනා හද පුරා සුවඳ දීලා ඉගිලී ගියාදෝ සයු...

Senehase Mal Pipewa

Romesh Sugathapala

Sindu

සෙනෙහසේ මල් පිපේවා ලයේ උපදින ලතෙත් හැඟුමින් ගයා සුවඳම පතුරනා ගිලන් වූ සිත් නිවා...

Samugena

Romesh Sugathapala

Sindu

සමුගෙන ඔබේ ලොවින් මං ගියේ නුඹ ගැන සිතලා නිතරම වගේ මතක් වෙනවනේ මට අපි දෙන්නා

Ran Ukule

Romesh Sugathapala

Sindu

රන් උකුලේ නිතඹේ සලලා ඔබ යන්නේ හනිකේ මැකිලා රන් ගොයමේ සුවඳක් වැදිලා සුවඳයි සුවඳයි...

View all songs by Romesh Sugathapala →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...