Skip to content

Lyrics

සිංහල
සෙනෙහසේ මල් පිපේවා ලයේ උපදින ලතෙත් හැඟුමින් ගයා සුවඳම පතුරනා ගිලන් වූ සිත් නිවා සනසන පහන් හැඟුමන් උපදනා සෙනෙහසේ මල් පිපේවා වෛරයෙන් ඉරි තැලෙන සිත් තුල කෙලෙස මිනිසත් බව පිරෙන්නේ සෙනෙහසේ සුවඳින් නිවී ගිලන් වූ සිත් සුව ලබන්නේ එවන් සත් සිත් පහන් කරවන සෙනෙහසේ මල් පිපේවා ඉසුරු සම්පත් ලබත් එනමුත් එයින් මනු සිත් නැහැ නිවෙන්නේ ගිලන් වූ සිත් සුවෙන් පිබිදී සෙනෙහසින් මල් පණ ලබන්නේ එවන් සත් සිත් පහන් කරවන සෙනෙහසේ මල් පිපේවා

More by Romesh Sugathapala

Wasanthaye Sitha Saluna

Romesh Sugathapala

Sindu

වසන්තයේ සිත සැලුනා අනන්තයට දුක දැනුනා පවනක් වී ඔබ දුර ඇදුනා සුවඳක් සේ මා ළඟ රැදු...

Tharu Podi

Romesh Sugathapala

Sindu

තරු පොදි ඉඟි කරනා සඳ කෙමි දිය ගලනා හද සිතුවම් මවනා රැය පුරා සිත පතුලම සිඹිනා නුඹ...

Sinasenna Bane

Romesh Sugathapala

Sindu

හැඟුම් මත් කළා ඒ නුරා දෑසේ මායා නැගූ මල් සිනා හද පුරා සුවඳ දීලා ඉගිලී ගියාදෝ සයු...

Samugena

Romesh Sugathapala

Sindu

සමුගෙන ඔබේ ලොවින් මං ගියේ නුඹ ගැන සිතලා නිතරම වගේ මතක් වෙනවනේ මට අපි දෙන්නා

Ran Ukule

Romesh Sugathapala

Sindu

රන් උකුලේ නිතඹේ සලලා ඔබ යන්නේ හනිකේ මැකිලා රන් ගොයමේ සුවඳක් වැදිලා සුවඳයි සුවඳයි...

Rata Man Sihinen

Romesh Sugathapala

Sindu

රෑට මං සිහිනෙන් ඇවිදින් රහසක් කියන්නම් ආදරේ දෝතින් ගෙනවිත් ඔබහට පුදන්නම් නින්දේම...

View all songs by Romesh Sugathapala →

Similar Songs