Skip to content

Lyrics

සිංහල
බලා ඉන්නම් කල්ප ගානක් උනත් මං එදා කී කතා සිත පතුලේ තියා... ඔබ හැර ගිය පෙම්බර හිත තනියෙන් ඉකි බින්දා... හද මඩලේ ඔය රුව මා ගෙත්තම් කෙරුවා... ඔබට මා පෙම් කළා රිදවලා හැර ගියා ඔය මුවේ මුදු සිනා මැවෙනවා පෙනෙනවා බලා ඉන්නම් කල්ප....../ මගෙමයි කියු දිගු දෙනයන අද මට හිමි නැතුවා... මුළු ලොව මට ලැබුනත් මදි ඔබ නැති හින්දා... ඔබට මා පෙම් කළා රිදවලා හැර ගියා ඔය මුවේ මුදු සිනා මැවෙනවා පෙනෙනවා බලා ඉන්නම් කල්ප....../

More by Romesh Sugathapala

Wasanthaye Sitha Saluna

Romesh Sugathapala

Sindu

වසන්තයේ සිත සැලුනා අනන්තයට දුක දැනුනා පවනක් වී ඔබ දුර ඇදුනා සුවඳක් සේ මා ළඟ රැදු...

Tharu Podi

Romesh Sugathapala

Sindu

තරු පොදි ඉඟි කරනා සඳ කෙමි දිය ගලනා හද සිතුවම් මවනා රැය පුරා සිත පතුලම සිඹිනා නුඹ...

Sinasenna Bane

Romesh Sugathapala

Sindu

හැඟුම් මත් කළා ඒ නුරා දෑසේ මායා නැගූ මල් සිනා හද පුරා සුවඳ දීලා ඉගිලී ගියාදෝ සයු...

Senehase Mal Pipewa

Romesh Sugathapala

Sindu

සෙනෙහසේ මල් පිපේවා ලයේ උපදින ලතෙත් හැඟුමින් ගයා සුවඳම පතුරනා ගිලන් වූ සිත් නිවා...

Samugena

Romesh Sugathapala

Sindu

සමුගෙන ඔබේ ලොවින් මං ගියේ නුඹ ගැන සිතලා නිතරම වගේ මතක් වෙනවනේ මට අපි දෙන්නා

Ran Ukule

Romesh Sugathapala

Sindu

රන් උකුලේ නිතඹේ සලලා ඔබ යන්නේ හනිකේ මැකිලා රන් ගොයමේ සුවඳක් වැදිලා සුවඳයි සුවඳයි...

View all songs by Romesh Sugathapala →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...