Skip to content

Lyrics

සිංහල
පින් පුරා අපි බුදුන් දුටුවා සිත් පහන් වී අපි දහම් ඇසුවා නෙත් පුරා අපි මහ සඟුන් පිදුවා නිවන් දකින්නට අපි වරම් ලැබුවා ලොව දකින්නට බුදු නෙතක් මිස වෙන නෙතක් නැතුවා ලොව නිවන්නට බුදු බසක් මිස වෙන බසක් නැතුවා ලොව රකින්නට බුදු සිතක් මිස වෙන සිතක් නැතුවා ලොව රඟන්නට බුදු බණක් මිස වෙන බණක් නැතුවා උනුන් අසනා උපන් වෛරය දුරින් දුරු කල යුතු බැවින් අතින් අත ගෙන මිනිස් කම් දැක උතුම් නිවනට ලං වෙමින් මුවින් මුව රැඳි රුදු වදන් අද මැකී සෙත් පිරිතක් වෙමින් වසීවා වැසි දෙරණ නහවා මිනිස් ගුණ උතුමාණනි

More by Raween Kanishka

Visiri Thibuna

Raween Kanishka

Sindu

විසිරී තිබුනා හීන හුඟක් අහස පුරා විසිරී තිබුනා අල්ලන්නට බැරි දුරකින් ලොකු පොඩි ත...

Senehase Vil There

Raween Kanishka

Sindu

සෙනෙහසේ විල් තෙරේ පිපි නෙළුම අම්මා ලැමහසේ පොවා කිරි සුවඳ ගෑ අම්මා දුක් කඳුලු පොඟ...

Sansaara Kumari

Raween Kanishka

Sindu

මේ හිතත් හදවතත් ආදරෙන් තව තවත් ලෝකෙන් තව කාටත් නොමැති ආදරයක් අයිති පොහොසතා මමයි...

Sanda Nidanna

Raween Kanishka

Sindu

සඳ නිදන්න ඔය ආදර ඇස් දෙකේ ඉඩ තියන්න සුදු සුමුදු මුහුණ පුරා මට සිඹින්න ඇස් පියන්න...

Ranwan Nuwan Dalwila

Raween Kanishka

Sindu

රන්වන් නුවන් දැල්වීලා සන්සුන් හැඟුම් සුන් කළා කවුරුදෝ මා කවුරුදෝ මා කවුරුදෝ මා හ...

Piyumanthiye (Sasara Kinnaravi Theme Song)

Raween Kanishka

Sindu

මහ මෙරක් තරම් ආදරේ මගේ තාමත් නොකීවත් හිත ඉඟි කළේ හීනෙකින්වත් ඔය හිත ගන්න දුන්නොත...

View all songs by Raween Kanishka →

Similar Songs