Skip to content

Lyrics

සිංහල
(මගේ තනිකම මට වතාවක් කියයි මා නොඇසූ කතාවක්... ) අපේ ආදරේ කවමදාවත් පටන් ගන්නේ නෑ ඔබ මගේ හිත ලඟින් උන්නත් මගේ වෙන්නේ නෑ... පැටලෙනා තරු ඇස් අගින් මුමුනනා දෑ හොර හොරෙන් කවමදාවත් වචනයෙන්වත් ඔයා කීවේනෑ ඔයා කීවේනෑ අපේ ආදරේ කවමදාවත් පටන් ගන්නේ නෑ ඔබ මගේ හිත ලඟින් උන්නත් මගේ වෙන්නේ නෑ... පපු තුරේ දැවටී මගේ මැණික නුඹ හීනය වගේ මැවි මැවී බොද උනත් කිසිදා (එපා වෙන්නේ නෑ.. ) අපේ ආදරේ කවමදාවත් පටන් ගන්නේ නෑ ඔබ මගේ හිත ලඟින් උන්නත් මගේ වෙන්නේ නෑ... මගේ තනිකම මට වතාවක් කියයි මා නොඇසූ කතාවක්...

More by Raween Kanishka

Visiri Thibuna

Raween Kanishka

Sindu

විසිරී තිබුනා හීන හුඟක් අහස පුරා විසිරී තිබුනා අල්ලන්නට බැරි දුරකින් ලොකු පොඩි ත...

Senehase Vil There

Raween Kanishka

Sindu

සෙනෙහසේ විල් තෙරේ පිපි නෙළුම අම්මා ලැමහසේ පොවා කිරි සුවඳ ගෑ අම්මා දුක් කඳුලු පොඟ...

Sansaara Kumari

Raween Kanishka

Sindu

මේ හිතත් හදවතත් ආදරෙන් තව තවත් ලෝකෙන් තව කාටත් නොමැති ආදරයක් අයිති පොහොසතා මමයි...

Sanda Nidanna

Raween Kanishka

Sindu

සඳ නිදන්න ඔය ආදර ඇස් දෙකේ ඉඩ තියන්න සුදු සුමුදු මුහුණ පුරා මට සිඹින්න ඇස් පියන්න...

Ranwan Nuwan Dalwila

Raween Kanishka

Sindu

රන්වන් නුවන් දැල්වීලා සන්සුන් හැඟුම් සුන් කළා කවුරුදෝ මා කවුරුදෝ මා කවුරුදෝ මා හ...

Piyumanthiye (Sasara Kinnaravi Theme Song)

Raween Kanishka

Sindu

මහ මෙරක් තරම් ආදරේ මගේ තාමත් නොකීවත් හිත ඉඟි කළේ හීනෙකින්වත් ඔය හිත ගන්න දුන්නොත...

View all songs by Raween Kanishka →

Similar Songs