Skip to content

Lyrics

සිංහල
සුරනිඳුනේ මා සිත බැඳි සොඳුරු යොවුන් හද මා වෙත නොකැළැල් සෙනෙහස නොමඳව ලබාදෙනු මැනේ කරණට අධිපති සුරින්ඳේ දිවනෙත් විදහා බලනු මැනව් ඒ පියකරු වූ ළඳ මට ලබාදෙනු මැනේ මා වෙත දයා කරුණාබර සෙනෙහස් සුවඳින් නහවන ආල කොමල රැස් දහරා ලබා දෙනු මැනේ..... විසල් ලොව නෙත් විහිදා සැමදුක් බිඳලු සුරිඳුනි නොපමාව ඒ ළඳ මට ලබාදෙනු මැනේ......

More by Rathna Lalani Jayakody

Suranidune Ma Sitha Bandi

Rathna Lalani Jayakody

Sindu

සුරනිඳුනේ මා සිත බැඳි සොඳුරු යොවුන් හද මා වෙත නොකැලැල් සෙනෙහස නොමදව ලබා දෙනු මැන...

Sihiwe Nitharama (Diwasa Helanu Mana)

Rathna Lalani Jayakody

Sindu

සිහිවේ නිතරම සුකුමල දිගැසිය ලතැවේ සැම දින සිහිකර ඔබේ වත නිහඬව ඉන්නේ ඇයි මගේ පියක...

Sihiwe Nitharama Sukumala Digasiya

Rathna Lalani Jayakody

Sindu

සිහිවේ නිතරම සුකුමල දිගැසිය ලතැවේ සැමදින සිහිකර ඔබෙ වත නිහඬව ඉන්නේ ඇයි මගෙ ප්‍රි...

Sapiriwara Methin Man

Rathna Lalani Jayakody

Sindu

සපිරිවර මැතින් මන් බුන් රිපුන් යෝ බ‍ලන්සෙව් යසසිරි සැපතින් යුත් සේ දනන්ගේ නිවෙස්...

Natha Mata An Sarana (Diwas Helanu Mana)

Rathna Lalani Jayakody

Sindu

නැත මට අන් සරණා මේ ලොව තුළ නැත මට අන් සරණා බලා වදාරනු මැන දිව නෙත් හැර අසා වදාරන...

Matha Wara Waranidhunta

Rathna Lalani Jayakody

Sindu

මත වර වරනිදුන්ට මන බැඳී සකිසඳුන්ට හඬ කොදවිල පිපෙන්ඩ මේ කවි ලියුම දෙන්න ඇත කුණ්ඩල...

View all songs by Rathna Lalani Jayakody →

Similar Songs