Skip to content

Lyrics

සිංහල
සිහිවේ නිතරම සුකුමල දිගැසිය ලතැවේ සැම දින සිහිකර ඔබේ වත නිහඬව ඉන්නේ ඇයි මගේ පියකත බහදෙනු මැන මට පෙම්බර යුවතිය...... ආල වඩන රස කතා කියන්නේ මගේ සවන ඒ කතා අසන්නේ සොම්නස මගේ සිතේ එක්රැස් වෙන්නේ සිහිවේ සිහිවේ බඹරිඳු මාගේ අසනුය මගේ බස සවන් යොමාගෙන පවසමි හදේ තෙරපෙන දුක් දොම්නස ඔබ වෙනුවෙන් වෙන්වී ඇති හදවත පවසන් මැන මා ගැන ඔබේ අදහස.... සිහින විමානයේ සිහින දකින්නයි කුමාරිකාවක් ඔබට ලැබෙන්නයි මා පැතු මගේ කුමරා හා යන්නයි මගේ පැතුම ඒ කුමරු ලබන්නයි.....

More by Rathna Lalani Jayakody

Suranidune (Diwasa Helanu Mana)

Rathna Lalani Jayakody

Sindu

සුරනිඳුනේ මා සිත බැඳි සොඳුරු යොවුන් හද මා වෙත නොකැළැල් සෙනෙහස නොමඳව ලබාදෙනු මැනේ...

Suranidune Ma Sitha Bandi

Rathna Lalani Jayakody

Sindu

සුරනිඳුනේ මා සිත බැඳි සොඳුරු යොවුන් හද මා වෙත නොකැලැල් සෙනෙහස නොමදව ලබා දෙනු මැන...

Sihiwe Nitharama Sukumala Digasiya

Rathna Lalani Jayakody

Sindu

සිහිවේ නිතරම සුකුමල දිගැසිය ලතැවේ සැමදින සිහිකර ඔබෙ වත නිහඬව ඉන්නේ ඇයි මගෙ ප්‍රි...

Sapiriwara Methin Man

Rathna Lalani Jayakody

Sindu

සපිරිවර මැතින් මන් බුන් රිපුන් යෝ බ‍ලන්සෙව් යසසිරි සැපතින් යුත් සේ දනන්ගේ නිවෙස්...

Natha Mata An Sarana (Diwas Helanu Mana)

Rathna Lalani Jayakody

Sindu

නැත මට අන් සරණා මේ ලොව තුළ නැත මට අන් සරණා බලා වදාරනු මැන දිව නෙත් හැර අසා වදාරන...

Matha Wara Waranidhunta

Rathna Lalani Jayakody

Sindu

මත වර වරනිදුන්ට මන බැඳී සකිසඳුන්ට හඬ කොදවිල පිපෙන්ඩ මේ කවි ලියුම දෙන්න ඇත කුණ්ඩල...

View all songs by Rathna Lalani Jayakody →

Similar Songs