Skip to content

Lyrics

සිංහල
මත වර වරනිදුන්ට මන බැඳී සකිසඳුන්ට හඬ කොදවිල පිපෙන්ඩ මේ කවි ලියුම දෙන්න ඇත කුණ්ඩලේ ඉන්න ගෝමර තනි ඇතින්න රන් යානක නිදන්න දින ගනිතැයි කියන්න සමනොල නගින රෑට බක්මහ පෝය දාට නෝනගේ අම්බලමට මං එනවා කියන්ඩ... එන කිරි කොඩුලාට පඬුරක් වෙන් කරන්න... මත වර වරනිදුන්ට.../ මුල්කිරිගල පාමුල අප්පච්චිගේ සීපද ඇහිලා එක හීනෙක දුක හිතුන කියන්ඩ... උන්දැට පින්දෙවන්න සිරිප වන්දවන්න... මත වර වරනිදුන්ට.../

More by Rathna Lalani Jayakody

Suranidune (Diwasa Helanu Mana)

Rathna Lalani Jayakody

Sindu

සුරනිඳුනේ මා සිත බැඳි සොඳුරු යොවුන් හද මා වෙත නොකැළැල් සෙනෙහස නොමඳව ලබාදෙනු මැනේ...

Suranidune Ma Sitha Bandi

Rathna Lalani Jayakody

Sindu

සුරනිඳුනේ මා සිත බැඳි සොඳුරු යොවුන් හද මා වෙත නොකැලැල් සෙනෙහස නොමදව ලබා දෙනු මැන...

Sihiwe Nitharama (Diwasa Helanu Mana)

Rathna Lalani Jayakody

Sindu

සිහිවේ නිතරම සුකුමල දිගැසිය ලතැවේ සැම දින සිහිකර ඔබේ වත නිහඬව ඉන්නේ ඇයි මගේ පියක...

Sihiwe Nitharama Sukumala Digasiya

Rathna Lalani Jayakody

Sindu

සිහිවේ නිතරම සුකුමල දිගැසිය ලතැවේ සැමදින සිහිකර ඔබෙ වත නිහඬව ඉන්නේ ඇයි මගෙ ප්‍රි...

Sapiriwara Methin Man

Rathna Lalani Jayakody

Sindu

සපිරිවර මැතින් මන් බුන් රිපුන් යෝ බ‍ලන්සෙව් යසසිරි සැපතින් යුත් සේ දනන්ගේ නිවෙස්...

Natha Mata An Sarana (Diwas Helanu Mana)

Rathna Lalani Jayakody

Sindu

නැත මට අන් සරණා මේ ලොව තුළ නැත මට අන් සරණා බලා වදාරනු මැන දිව නෙත් හැර අසා වදාරන...

View all songs by Rathna Lalani Jayakody →

Similar Songs