Skip to content

Lyrics

සිංහල
හිනැහෙන්නේ මං මේ විල් තීරේ පිය මැන්නේ ඔබ එක්ක මං මේ ගංගාවේ පැද යන්නේ ඔබ හින්දා මං මේ සංසාරේ සැනසෙන්නේ අත ගන්න රැකගන්න මට ඉන්න නිල් නයනියේ කිසිදා අඳුරේ හඬවන්නෙ නෑ හැඬුවත් සොඳුරේ රිදවන්නෙ නෑ දිවියේ මතු දා තනි වෙන්නෙ නෑ ජීවිතේ හසරැල් ආදරේ අබිමන් සිහිනේ සැතපී අපි ඉන්නෙ නෑ පවනේ සැඟවී අපි යන්නෙ නෑ මෙලොවේ කිසිදා වෙන් වෙන්නෙ නෑ ප්‍රේමයේ අරුමේ ඒ ඔබේ මහිමේ හිනැහෙන්නේ මං.... කිසිදා අඳුරේ හඬවන්නෙ නෑ.... හිනැහෙන්නේ මං....

More by Ranidu Lankage

View all songs by Ranidu Lankage →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...