Skip to content

Lyrics

සිංහල
රන් හිරුයි ඔබ යෞවනේ හදවතයි ඔබ ජිවිතේ. මල්මිටයි මගේ ආදරේ ඔබ මගෙයි ආනන්දයේ උල්පතයි කරුණා ගුණේ සෙනෙහසයි ඔබ රන්ගිරේ නාදයයි මගේ ජිවිතේ මා ඔබෙයි සංසාරයේ සැනසුමයි මගේ ජීවිතේ සිසිලසයි මේ පින්බිමේ ජීවයයි කුළුදුල් පෙමේ මා ඔබෙයි සංසාරයේ කැඩපතයි හද මන්සලේ රියසකයි ඔබ ආ මගේ බෑවුමයි ගිරිදුර්ගයේ ඔබ මගෙයි තුන් කාලයේ මහමෙරයි මුදුතා ගුණේ සලකුණයි ජය මාවතේ රිද්මයයි මිනිසත්කමේ මා ඔබෙයි සංසාරයේ සැනසුමයි මගේ ජීවිතේ සිසිලසයි මේ පින්බිමේ ජීවයයි කුළුදුල් පෙමේ මා ඔබෙයි සංසාරයේ

More by Ranidu Lankage

View all songs by Ranidu Lankage →

Similar Songs