Skip to content

Lyrics

සිංහල
අම්මේ මතකයි නම් මං පොඩි කාලේදී ඔබ මට ගී කිව්වා අම්මේ මතකයි නම් මං පොඩි කාලේදී මා ළඟ නිදි වැරුවා මට හීන ගෙනාවා ඒ හීන පිබිදුවා මට අකුරු කියෙව්වා මගේ දෑස පෑදුවා ඉර හඳද පෙන්නුවා හොඳ නරක පැහැදුවා පාසලට හැරලුවා මගේ කඳුළු පිසලුවා නිම් නෑ මගේ අම්මේ ඔබේ සිහින සුසරේ ඔබගේ කරුණාබර ආදරේ සදා මිය යනතුරු මේ ලොවේ ඔබේ මුදු ගුණ ගැයවේ ඔබගේ මුදිතා ගුණ සාගරේ සදා..... අම්මේ මතකයි නම් මං පොඩි කාලේදී ඔබ මට ගී කිව්වා අම්මේ මතකයි නම් මං පොඩි කාලේදී මා ළඟ නිදි වැරුවා මට කිරුළ හිමි කළා මා ලොවට පැළඳුවා මට ජයම අත් කළා ඔබ කඳුළු සැඟවුවා ඔබේ අහසේ මා තබා ඔබ ලොළොවෙම සිටියා මා මිනිසකු වූදා ඔබ මවකම වූවා නිම් නෑ මගේ අම්මේ ඔබේ සිහින සුසරේ ඔබගේ කරුණාබර ආදරේ සදා මිය යනතුරු මේ ලොවේ ඔබේ මුදු ගුණ ගැයවේ ඔබගේ මුදිතා ගුණ සාගරේ සදා..... (අම්මේ මතකයි නම් මං පොඩි කාලේදී ඔබ මට ගී කිව්වා අම්මේ මතකයි නම් මං පොඩි කාලේදී මා ළඟ නිදි වැරුවා..... )

More by Ranidu Lankage

View all songs by Ranidu Lankage →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...