Skip to content

Lyrics

සිංහල
අහංකාර නගරේ පුරඟනක්ද නුඹ ළඳුනේ තරමට ඉඟත් බෝම පොඩි ලැමත් බෝම ඇති දිගැස් තියෙන ළඳුනේ (කවුරුද නෝක්කාඩු කිවුවේ... ) තරමට ඉඟත් බෝම පොඩි ලැමත් බෝම ඇති දිගැස් තියෙන ළඳුනේ (ඔය දවස තාම තරුණයි නම් මග පෙනෙන තරම සොඳුරුයි නම් මඟ තොටදී හමුවෙලා හොඳ රස කතා කනට කොඳුරලා... ) (නුඹ වයස මටම ගැලපෙයි නම් මව්පියන් හිතට සතුටුයි නම් මට සිතදී සනසලා විල කළඹලා රැයම සරසලා... ) අහංකාර නගරේ.... Now tell me, what the hell i am supposed That i do? didn't know you gonna fade like that Now how you gonna act like that? අහංකාර නගරේ.... /

More by Ranidu Lankage

View all songs by Ranidu Lankage →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...