Skip to content

Lyrics

සිංහල
දෙනෙතේ රන් තරු මල් සුදිලෙන ඔබේ රූ සිරි මගෙ පාලු ලොවට එලිය දුන්නේ තනිවූ මගේ සිතට සෙනෙහේ දුන්නෙ ඔබයි ඔබ ආවේ මට ලං වෙලා පෙමින් පෙර සසරේ සිට නේද එක සිතින් ඔබගේ ලොව හැර දාලා ආදරයට පිටුපා නෑ මං දුර ඈතක යන්නේ සුදු කිරිල්ලියේ කිරිල්ලියේ මාගේ මනසේ පිස දමා සුසුම් මවා සතුට ලං ලං වීලා හදවතේ කොනක ලැගුම් ගන්න දල්වා දෑසේ සිනා මුමුණා රස පෙම් කතා දෙනෙතේ රන් තරු... සුදු කිරිල්ලියේ... මුමුණා රස පෙම් කතා (සුදු කිරිල්ලියේ කිරිල්ලියේ)..

More by Randir

View all songs by Randir →

Similar Songs