Skip to content

Lyrics

සිංහල
සිහිවටන මට මදි හින්දා ඇස් පුරා මා නුඹ වින්දා නුඹ මාගේ උරුමයයි පිංබරී… වලගැසුන කම්මුල් හින්දා පිං පාට මූණෙන් පේනා නුඹ මාගේ ප්‍රාණයයි පිංබරී… (සංසාර ගීතේ ගී පදවැල් ගෙතු ඔයා හද ගැඹුරේ කොනක සැගවී කිති කැව්වාරෑ පුරා… ) නුඹ දුටුව මුල් දින ඉඳලා මගේ හීන මට නැති වෙනවා හිත ගිලන් වූවා ආදරෙන් මා ළඟට වී නුඹ ඉන්නා හැමදාම හරි කෙටි වෙනවා තව ඉන්න ආසයි පිංබරී… සංසාර ගීතේ… හැමදාම කවුරුද එනවා මා ළඟට වී නිදියනවා නුඹේ සුවඳ දැනුනා ආදරේ දුන් හාදු යහනේ තවරා නුඹ කියා යලි සිප ගත්තා මට මාව නැති වුනා පිංබරී... සංසාර ගීතේ…

More by Randir

View all songs by Randir →

Similar Songs