Skip to content

Lyrics

සිංහල
සායම් ගෑ දෙතොල මායම් ගිනියම් වී ආදරෙන් අවුලන්නෙමී යන්තම් ලය මඩල යන්තම් සීරුවට හාදුවෙන් පුරවන්නෙමී සිත නිවන පෙම් කවිය නෙතු හොයන රස අඳුන මං ආදරෙයි ලදේ ඔය තුරුලෙ කිමිදීලා මල් සුවඳේ දැවටීලා මා දේහේ මත් වෙලා ගියේ (සියුමැලියේ නෙතු පියා ගන්න මට ආයෙත් සිප ගන්න ගිලුනා රස උන්මාදයේ ආදරේ… ) සීතයි මට හරිම සීතයි උණුහුමට කෝල ඇයි මිහිරාවියේ ඇස් පියන් දේදුන්න වාගේ සිපගන්න හිත කියයි ලංවී ඔහේ සිත නිවන පෙම් කවිය.... (සියුමැලියේ නෙතු පියා ගන්න මට ආයෙත් සිප ගන්න ගිලුනා රස උන්මාදයේ ආදරේ… )

More by Randir

View all songs by Randir →

Similar Songs