Skip to content

Lyrics

සිංහල
ආදරේ දැනුණේ දැනුණේ ඔය නෙතු මගේ දිහා නිතරම බලලා බලලා ආදරේ නොකී නිසා කාටත් රහසින් රහසේ නුඹ මට ඉඟි කරලා ආයෙත් ආයෙත් මාගේ හීනෙක තුරුළු වෙලා හිතක් රිදෙන තරමට හිත හිරි වැටිලා දැනෙන්නේම ඔය නෙතු මගේමයි කියලා (ආදරේ හොයලා නුඹට ළං වීලා මං අතින් අල්ලාලා ආදරේ කියලා මං...... ) තනියක් දැණුනේ දැනුණේ ඔබ මගේ ළඟට වෙලා තාමත් නෑනේ නෑනේ කියලා හිතුණ නිසා ආයෙත් මාගේ දෙනෙතේ කඳුලැල් සැරසිලා ඔය නෙතු මාතේ ඉඳලා හිත මාගේ සැනසීලා හිතක් රිදෙන තරමට හිත හිරි වැටිලා දැනෙන්නේම ඔය නෙතු මගේමයි කියලා (ආදරේ හොයලා නුඹට ළං වීලා මං අතින් අල්ලාලා ආදරේ කියලා මං...... ) මාගේම වීලා නුඹ ඉන්නේ දැයි කියා මුළු රෑ එළිවෙන තුරා හිත ඇහුවා (ආදරේ හොයලා නුඹට ළං වීලා මං අතින් අල්ලාලා ආදරේ කියලා මං...... )

More by Rakith Warawitage

View all songs by Rakith Warawitage →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...