Kage Kawdo
Lyrics
සිංහලකාගේ කව්දෝ නුඹේ නම කුමක්දෝ ආසයි දැනගන්න මා
දහසකුත් දේ පවසන්න ආසයි ඔබ හා දොඩමළු වෙලා
කොමල කෙරුවේ සිත ගාව රැඳුනේ ඔබමයි මුල්ම දිනේ
සතුටු වූවත් දුකක් දැනුණා ඔබ යන්න ගිය ඒ වෙලේ........
කොමල කෙරුවේ සිත ගාව රැඳුනේ ඔබමයි මුල්ම දිනේ
සතුටු වූවත් දුකක් දැනුණා ඔබ යන්න ගිය ඒ වෙලේ
මාළිගාවන් පැතුවේම නෑ මා පැතුවේ ඔබේ ආදරේ
බොළඳ හන්දා හිත ගොළුම වූවා හොරැහින් නුඹ දෙස බලා.......
(කොමල කෙරුවේ සිත ගාව රැඳුනේ ඔබමයි මුල්ම දිනේ
සතුටු වූවත් දුකක් දැනුණා ඔබ යන්න ගිය ඒ වෙලේ......
)
More by Rakith Warawitage
View all songs by Rakith Warawitage →Similar Songs
Irunu Aththatu
Indrachapa Liyanage
Sindu
අහස හිරු ගිනි දැවෙනා සඳ ගිලී වත නොබලා බිඳුණු තුරු පත් විසිරී රුදු සුලඟේ කෑ ගසා හ...
Demawupiyan Kiyana Nisa
Paul Fernando
Sindu
දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...
Budhu Padavi Pathaagena
Chamara Weerasinghe
Sindu
බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...
Me Galana Wedana
Waruna Madhushanka
Sindu
මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...
Pela Diga Ahase (Pooja)
Lakshman Hewawitharana
Sindu
පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......
Hima Bima Palana Surinde
Mohidin Beg
Sindu
(හිම බිම පාලන සුරිඳේ...... ) (ඔබේ බල ශක්ති වේ මාගේ අනුප්රාණේ.... )