Skip to content

Lyrics

සිංහල
හද ගී පොතේ පිටුවක් ඉරා ලියා එවමි ආදරේ සඳ ඉර හා තරු එළියේ බලමි ලියන ආදරේ සුන්දරත්වයේ සොඳුරූ කවියකි ඔබ මා ගැයූ ඉසිවරු පඬිවරු කිසිවකු කිකලකවත් නොම ලියූ හද ගී පොතේ .... පන්සිළුයි වෙණයි පරදී පවසන නොකියූ කතා එක සිත දෙතැනක නොරදා ලංවෙමි සෙවනත පතා හද ගී පොතේ ....

More by Raju Bandara

Ran Seenu Nada De

Raju Bandara

Sindu

රන් සීනු නාද දෙයි පෙම් ලෝකයේ අපේ සැලුනා රිදී සිනා මා සිතන්නේ මා ඔබෙයි කියා.... ආ...

Ran Malak Lesa Gena Pudannata

Raju Bandara

Sindu

රන් මලක් ලෙස ගෙන පුදන්නට.... නුඹේ හද හිමි නැති දිනේ..... තවත් මා ළඟ රැඳී ඉන්නට.....

Rosa Mal Kumari

Raju Bandara

Sindu

රෝස මල් කුමාරි කාගේදෝ කුමාරි රුවන් සෙන්දේ කුමාරි මාගේ නෙමයි කුමා රි මල් වලින් පු...

Oya Ru Sobha

Raju Bandara

Sindu

ඔය රූ සෝභා හදේහි මාගේ ඇඳුනා ළඳුනේ ඇඳුණා ලියා දීලා නොකියා කීදේ දැනුනා ලඳුනේ දැනුණ...

Ma Adarei Mulu Lowatath Wada

Raju Bandara

Sindu

මා ආදරෙයි මුළු ලොවටත් වඩා මා කාටවත් නෑ එලෙසින් කියා සැබැවින් මේ වගේ... මට ලැබුණා...

Kawdo Mage Lowe Seri Seruwe

Raju Bandara

Sindu

කව්දෝ මගේ ලොවේ සැරිසැරුවේ ඔබදෝ ආදරෙන් ළඟ සිටියේ හීනහී ම දිහා නෙතු විහිදා බැලුවේ...

View all songs by Raju Bandara →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...