Skip to content

Lyrics

සිංහල
මා ආදරෙයි මුළු ලොවටත් වඩා මා කාටවත් නෑ එලෙසින් කියා සැබැවින් මේ වගේ... මට ලැබුණා මුල් ආදරේ දුරකථනෙන් ඇමතූ වෙලේ ඔබ හඳුණාගත් ඒ දිනේ සේයා මැවේ මතකේ තියේ මගෙ ආදරේ නොහැඟේවිදෝ.. මා ආදරෙයි....... හසරැල් නැගුනා මා සිතේ සෙවනැල්ලක් සේ ජීවිතේ ඔබ ආ දා මල් මාවතේ සේයා මැවේ මතකේ තියේ මගෙ ආදරේ නොදැනේවිදෝ.. මා ආදරෙයි.......

More by Raju Bandara

View all songs by Raju Bandara →

Similar Songs