Skip to content

Lyrics

සිංහල
අන්ධකාරයෙන් වැසුණු අතීතෙන් ඉතිරිව ඇත්තේ ලොවට කියන්නට ඔබ මට සමු දී ගිය පුවතයි සෙනෙහස බිඳ දා ගිය පුවතයි මගේම කඳුළින් මගේම සුසුමින් තැනු සුපෙම් ලොව අඳුරු වෙලා මේ සිත රිදවන තනිකම පමණක් තනියට මා ළඟ නතර වෙලා අන්ධකාරයෙන් පසුව .... යන එන මං නැති අසරණයෙකු සේ අද මම තනියම හිඳිනු බලා යස ඉසුරින් පිරි ඔහුගේ ලෝකයේ ඔබ හිනැහෙන කිරුළු දරා අන්ධකාරයෙන් පසුව ....

More by Punsiri Soysa

Uruma Kara Mata Pamanak Kadulal

Punsiri Soysa

Sindu

දුකක් නොදැනෙන ඔබේ ජීවිතෙන් දිගු කලක් හිඳ මා ළඟින් බිඳක්වත් ආදරේ නොකළ සිතින් දුරස...

Warada Mage Nowa

Punsiri Soysa

Sindu

වරද මගේ නොව වරද ඔබේමයි ඔබ නෑ පිළිගන්නේ ඔබ නෑ පිළිගන්නේ දෙසවන් රිදවන අමිහිරි වදනි...

Subhashini Oba Mage Namata

Punsiri Soysa

Sindu

සුභාෂිණී ඔබ මගේ නමට එවු ඇරයුම් පත ලැබුණා මනාලියක වී සුභ නැකතින් හෙට යන බව එහි ති...

Subha Kiya Ma

Punsiri Soysa

Sindu

සුභා කියා මා අමතන්න ද ස්වර්ණමාලි ලෙස ඔබ අමතන්න ද මට නම් නොහැගෙන්නේ කොහොම ඇමතුවත්...

Subhashini Oba Kalakata Pasu

Punsiri Soysa

Sindu

සුභාෂිණී ඔබ කලකට පසු මට අසුන් පතක් එවලා වරදට සමාව අයදින්නේ ඇයි කල කී දේ ගැන දුක...

Suba Mohothata Aluth Irak

Punsiri Soysa

Sindu

සුභ මොහොතට අළුත් ඉරක් පායා පායා සුභ නැකතින් නව අවුරුදු ආවා ආවා ගෙයින් ගෙයට කිරි...

View all songs by Punsiri Soysa →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...