Skip to content

Lyrics

සිංහල
සුභ මොහොතට අළුත් ඉරක් පායා පායා සුභ නැකතින් නව අවුරුදු ආවා ආවා ගෙයින් ගෙයට කිරි පැණි ඉතිරේවා කිරෙන් පිරුණු අවුරුද්දක් වේවා ජය සිරෙන් පිරුණු අවුරුද්දක් වේවා...... (එරබදු මල් පිපෙනවාලු කොවුල් ගීත ඇසෙනවාලු..... ) අවුරුද්දට ගම කල එළි වීලා (සුභ නැකැතක් ලබනවාලු ලිප ගිනි මෙලවෙනවා යාළු..... ) (සිරිත් විරිත් අකුරට ඉටු වීලා..... ) සුභ මොහොතට...... (ඔන්චිල්ලා පදිනවාලු රබන් සුරල් වයනවාලු.... ) යාළු මිතුරු කවුරුත් එක් වීලා (නැකැතට තෙල් ගාපු ගාපු ගාලා නාලා ආපු ආපු.... ) (සියලු දෙනා දෙවියන් වැඳ පිදුවා..... ) සුභ මොහොතට...... (මල් වාරම් කවි කියාපු කිරිබත් වල රස බලාපු.... ) නෑදෑයන් තෑගි අරන් ආවා (වාද භේද නෑලු නෑලු යාළුකමෙන් බැඳෙනවාලු.... ) (අවුරුද්දේ තවත් අළුත් වීලා..... ) සුභ මොහොතට......

More by Punsiri Soysa

Uruma Kara Mata Pamanak Kadulal

Punsiri Soysa

Sindu

දුකක් නොදැනෙන ඔබේ ජීවිතෙන් දිගු කලක් හිඳ මා ළඟින් බිඳක්වත් ආදරේ නොකළ සිතින් දුරස...

Warada Mage Nowa

Punsiri Soysa

Sindu

වරද මගේ නොව වරද ඔබේමයි ඔබ නෑ පිළිගන්නේ ඔබ නෑ පිළිගන්නේ දෙසවන් රිදවන අමිහිරි වදනි...

Subhashini Oba Mage Namata

Punsiri Soysa

Sindu

සුභාෂිණී ඔබ මගේ නමට එවු ඇරයුම් පත ලැබුණා මනාලියක වී සුභ නැකතින් හෙට යන බව එහි ති...

Subha Kiya Ma

Punsiri Soysa

Sindu

සුභා කියා මා අමතන්න ද ස්වර්ණමාලි ලෙස ඔබ අමතන්න ද මට නම් නොහැගෙන්නේ කොහොම ඇමතුවත්...

Subhashini Oba Kalakata Pasu

Punsiri Soysa

Sindu

සුභාෂිණී ඔබ කලකට පසු මට අසුන් පතක් එවලා වරදට සමාව අයදින්නේ ඇයි කල කී දේ ගැන දුක...

Sewwandiyakata Pem Banda

Punsiri Soysa

Sindu

සෙව්වන්දියකට පෙම් බැන්දා ආශා දහසක් රස වින්දා නටු අග කටු මත කටුක බව දැනී හදවත පාර...

View all songs by Punsiri Soysa →

Similar Songs