Gonata Anduwa
Lyrics
සිංහලදුසිම් ගණන් ඇඳුම් අරන් ඕනේ කියලා රණ්ඩු කරලා
ඈ මා ඇදගෙන යනවා
බටර් ගාලා මා තම්බලා පානි දාල දත ගලවන
මායම් සාගරයකි ඈ
හඳ ගිලා බහින ලව් ටෝක්ස් දීලා සිහි විකල් වෙන්න කැට් බොක්ස් දාලා
සිත උණුවෙලා යන පපි ලුක්ස් දාලා
ළඟ සිටින විටදී හෘදය මා වීණා වයනා...
(ගොනාට මාව ඇන්දුවා පදමට මාව තැම්බුවා
ගාණට බෝලේ බැස්සුවා සැරටම ඇදගෙන නෑවා මං...
)
ඒකට මගේ කෙල්ල අහිංසකයි හරි සිම්පල් බං
පින්වත් දෙව්දුවකී ඈ
බිම බලන් යන්නේ හෙමින් කතා ඇල් වතුරත් නිවලා බොන්නේ
ලැජ්ජා බයට හැදුන ඈ බොලඳ කතා කියලා ප්‍රේමේ අවුස්සා
ගස් වටේ දුවලා ගීත ගයාලා අනේ පනේ කියලා කඩේ යවාලා
මා රැවට්ටුවේ බොක්කෙන් නාඩගමක් ළඟ...
(ගොනාට මාව ඇන්දුවා පදමට මාව තැම්බුවා
ගාණට බෝලේ බැස්සුවා සැරටම ඇදගෙන නෑවා මං...
)
දැන දැන පරිප්පුමයි ඉල්ලන් කන්නේ
තනිකඩ මගේ කතාවේ වැඩකට නැති පෙම් බයිලා
ලියලා ඉරලා විසි කළේ...
(ගොනාට මාව ඇන්දුවා පදමට මාව තැම්බුවා
ගාණට බෝලේ බැස්සුවා සැරටම ඇදගෙන නෑවා මං...
)
Similar Songs
Lassana Es Deka Ma Desa Nobalanne Ay Kiya
Gypsies
Baila
ලස්සන ඇස් දෙක මාදෙස නොබලන්නේ ඇයි කියා නිරතුරු මා සිතුවිලි විමසන්නේ ඒ ඇයි කියා සක...
Oba Kemathinam Mata Kiyanna
Gypsies
Baila
ඔබ කැමතිනම් මට කියන්න මගෙ දුක ටිකක් හරි නිවෙන්න ඔබ ඇයි ගියේ කියලා හදවත මගේ බිඳලා...
Gini Anguru Gode (Kaluwa Modara)
Gypsies
Baila
ගිනි අඟුරු ගොඩේ පිච්චෙන රතු අමු මස් සුවඳට සැර බෝතල් වීදුරු ගැටෙනා කිරි කිරි සද්ද...
Ekai Dekai Thunai
Nihal Nelson
Baila
(එකයි දෙකයි තුනයි කියල ගණන් කරලා බලාලා කැසට් සීය හරිද කියල කියන්න ඔහෙලා ඇද්දෙ ලණ...
Yaluwo Api Yaluwo
Gypsies
Baila
යාළුවෝ අපි යාළුවෝ එක පොකුරේ මල් වාගේ යාළුවෝ අපි යාළුවෝ එත රෑනේ තරු වාගේ යාළුවෝ අ...
Wakkada Langa
Amaradeva
Baila
වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා වැස්ස වහින්නට ඉස්සර අහසේ වළාක...