Skip to content

Lyrics

සිංහල
සිහිවෙනකොට රුව සුන්දර සෙනෙහස දිදුලයි පෙම්බර වැට ළඟ ඉඳගෙන අන්දර ගීය ගයන්නම් පෙම්බර මංගල්ලෙට අද කෝවිලේ එනවද උඹ මගේ ප්‍රේමියේ (ආරතී මගේ ආරතී ආරතී.. ) මටද හොරෙන් මගේ හිතට විද්දේ උඹ මයි හෙමිහිට මංගල්ලේ බෙර හඬට නැටුවේ උඹ නොවැ හැඩට සින්නප්පගේ කලු කෙල්ලේ උඹට නොවෑ මගේ ආදරේ (ආරතී මගේ ආරතී ආරතී.. ) අම්මපා කෙල්ලේ පණට වැඩිය ආදරෙයි උඹට දමිළ උනත් උඹ යසට කැපෙනවා මේ සුදු කොල්ලට දමිල් හඬට එන කෝවිලේ දැනෙනවා නුඹ ගැන ආදරේ (ආරතී මගේ ආරතී ආරතී.. ) සිහිවෙනකොට රුව සුන්දර...

More by Priyashantha Abegunawardana

View all songs by Priyashantha Abegunawardana →

Similar Songs