Skip to content

Lyrics

සිංහල
සරදම් ඇයි මෙතරම් මගේ කුළුඳුල් පෙමට ලතැවුල් නම් කෙතරම් වින්ඳේද මේ හැටි ටික කලට සරදම් ඇයි පෙමට...... (නොයිඳුල් මගේ පෙම කුළුඳුල් නිසා රිදවන්නේ නම් නෑ කියා.... ) දිව්රා එදා කීවේ ඔබමයි ළඳේ සරදම් ඉතින් ඇයි මෙසේ රිදවන්නේ මට මේ වගේ..... සරදම් ඇයි මෙතරම්...... (දිවි මං තලාවේ බොහෝ කෙටි දුරයි අත් වැල් බැඳන් ආවේ.... ) ලතැවුල් එපා දෙන්න මට මේ වගේ අවිහිංසකයි මා නගේ රිදවන්නෙපා මේ වගේ...... සරදම් ඇයි මෙතරම්......

More by Priyashantha Abegunawardana

View all songs by Priyashantha Abegunawardana →

Similar Songs