Skip to content

Lyrics

සිංහල
හමුවෙන්නෙපා යලිත් මග තොටක හෝ ඇවිත් රැවටෙන්නෙ නෑ මමත් කිසිදාක ආයෙමත් මොහොතකට හිතුවා නම් ආදරෙන් මං ගැනත් ඔබ නමින් මියෙන තුරා ඉන්න තිබුනා මටත් (ඔබට එපා නම් මං එක සැරයක් මටත් එපා ඔබ දහස් වතාවක්.. ) රෑ දිවා හිතුවේ නම් ඔබ ගැනයි හිත අස්සේ ජීවිතේ කැප කෙරුවේ ඔබටමයි හැම තිස්සේ අපරාදේ මං උන්නේ කාලයක් ඔබ පස්සේ වේදනා කඳුළු අරන් ඔය හිතින්ම මා ගොඩ බැස්සේ (ඔබට එපා නම් මං එක සැරයක් මටත් එපා ඔබ දහස් වතාවක්.. ) ඔබ නැතත් නෑ වැරදී ජීවිතේ ජය ගත්තේ ආදරේ මට ලැබිලා සතුටමයි හැම පැත්තේ මට දුන්නු දුක ඒවී ඔබ සොයා මතු මත්තේ අවසානේදි ඔබටත් කඳුළු පමණයි ඇත්තේ හමුවෙන්නෙපා යලිත් මග තොටක.... (ඔබට එපා නම් මං එක සැරයක් මටත් එපා ඔබ දහස් වතාවක් ජාති ජාති මතු ආත්මයකවත් මුණ ගැහෙන්නෙපා ඔබ නම් ආයෙත්... )

More by Pramudika Liyanage

View all songs by Pramudika Liyanage →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...