Dutuwa Da Indan
Lyrics
සිංහලදුටුව දා ඉඳන් ලොව මම ඉපදීලා
හරිම ආදරෙන් මා නිසි මග යවලා
පළඳින්න බැරි වුණා රජ කිරුලු පෙන්වලා
එය පළඳිනා තුරා මට ශක්තිය යොදවා
(භවෙන් අඩක් කැප කරලා දරුවන් හින්දා
දෙමව්පියන් මිහිපිට දුක් සේරම වින්දා.....
)
දිව රෑ පුරා මහන්සිය දරා
අතේ පයේ කරගැට එනකල් වෙහෙසීලා
හදේ ගිනි නිවා අපේ දෙස බලා
හිත ඇතුලෙන් සතුටු වුණා අපේ තාත්තා
(භවෙන් අඩක් කැප කරලා දරුවන් හින්දා
දෙමව්පියන් මිහිපිට දුක් සේරම වින්දා.....
)
රැයේ නිදි වරා දොවා කිරි පොවා
බඩේ ගින්න දරු කැක්කුම නිසා සඟවලා
බුදුන් වැඳ පුදා පහන් දල්වලා
නිරන්තරේ පැතුවේ අපේ සතුටයි අම්මා
(භවෙන් අඩක් කැප කරලා දරුවන් හින්දා
දෙමව්පියන් මිහිපිට දුක් සේරම වින්දා.....
)
දුටුව දා ඉඳන්.....
More by Pramudika Liyanage
View all songs by Pramudika Liyanage →Similar Songs
Iri Thalunu Wala
Amarasiri Peiris
Sindu
ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...
Demawupiyan Kiyana Nisa
Paul Fernando
Sindu
දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...
Budhu Padavi Pathaagena
Chamara Weerasinghe
Sindu
බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...
Me Galana Wedana
Waruna Madhushanka
Sindu
මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...
Pela Diga Ahase (Pooja)
Lakshman Hewawitharana
Sindu
පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......
Hima Diyawi Himalaye
Amarasiri Peiris
Sindu
හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...