Skip to content

Lyrics

සිංහල
නෙතු ළඟ දඟ කරනා ආඩම්බරකාරී ඉඟ සුඟ ගස්සන ආඩම්බරකම මට සීදේවි කෙදිනක හෝ නුඹ මගේ ළඟ නවතීවී සිත මගේ ඉල්ලාවි මගේ සුදු ආඩම්බරකාරී නිල්මිණි දෑසේ කුළුදුල් පෙම දැකලා සිත රහසේ බැඳුනා ඔය වත කමලේ සඳ සේ රුව ආඩම්බර පානා ගතියට ආල හැඟුම් මැවුනා නෙතු ළඟ දඟ කරනා... කාටත් නොකියන කවුරුත් නොදන්න රහසක් මුමුණාවී උණුසුම ඉල්ලාවී මගේ සයනේ සැතපෙවී ආඩම්බර ගති නොතිබුණා වගේ ආදරේ ඉල්ලාවී නෙතු ළඟ දඟ කරනා ආඩම්බරකාරී නෙතු ළඟ දඟ කරනා...

More by Pradeep Rangana

View all songs by Pradeep Rangana →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...