Skip to content

Lyrics

සිංහල
සිහින පායේ මනමාලි මගේ එන්න ආයේ මේ රාත්‍රි යාමේ ස්වප්න කිඳුරංගනා දිනිඳු පායා නැගෙනා තුරා මා දෑසේ සැතපී ඔය ඉන්නවා ව්‍යාංගනා හිමකු අරනේ සීත යාමේ ලංවෙලා දෙන්නා ඈත අහසේ තාරුකා මල් ගනිමු අපි දෙන්නා ඔබ මගේ විජිතයේ මෙහෙසිදෝ මතුදා සිහින පායේ .... ඔබේ දෙනෙතේ කඳුළු පොකුණේ සැඟවිලා හිඳිමී ඔබේ දෙනෙතේ ඊට පස්සේ මගේ ලොව දකිමී සඳවතී ඔබ මගේ ජීවිතේ පමණි සිහින පායේ ......

More by Pradeep Rangana

View all songs by Pradeep Rangana →

Similar Songs