Binkundo
Lyrics
සිංහල(මාන්නකාරී මා පුහු මාන්නයක් පේනා....
)
(මාන්නකාරී මාන්නකාරී මාන්නයක් පේන්නා....
)
(නොයන්න මා දාලා සසරේ පැතුව නිසා....
)
මාත් නටන්නම් බින්කුන්ඩෝ දැන් මොකටද දැන් මේ මං
කාත් කව්රුවත් ප්‍රේම නොකෙරුවට ලැජ්ජා වෙන්නේ මං
ඉතින් මැරෙන්නද මං මොකටද දැන් මේ මං
තෝත් නටාපන් මාත් නටන්නම් බිංකුන්ඩෝ බොල දැන්......
(මාන්නකාරී මා පුහු මාන්නයක් පේනා....
)
(මාන්නකාරී මාන්නකාරී මාන්නයක් පේන්නා....
)
(නොයන්න මා දාලා සසරේ පැතුව නිසා....
)
ප්‍රේම පුරාණේ හංස තටාකේ තිසරු විඳින්නේ මං
එහෙම කරලා දැන් ප්‍රේම නොකෙරුවට
ලැජ්ජා වෙන්නෙත් මං තවත් සැලෙන්නෑ මං
මටත් ඕනේ නෑ උන්
තෝත් නටාපන් මාත් නටන්නම් බිංකුන්ඩෝ බොල දැන්......
මාන්නකාරී.......
Similar Songs
Lassana Es Deka Ma Desa Nobalanne Ay Kiya
Gypsies
Baila
ලස්සන ඇස් දෙක මාදෙස නොබලන්නේ ඇයි කියා නිරතුරු මා සිතුවිලි විමසන්නේ ඒ ඇයි කියා සක...
Oba Kemathinam Mata Kiyanna
Gypsies
Baila
ඔබ කැමතිනම් මට කියන්න මගෙ දුක ටිකක් හරි නිවෙන්න ඔබ ඇයි ගියේ කියලා හදවත මගේ බිඳලා...
Gini Anguru Gode (Kaluwa Modara)
Gypsies
Baila
ගිනි අඟුරු ගොඩේ පිච්චෙන රතු අමු මස් සුවඳට සැර බෝතල් වීදුරු ගැටෙනා කිරි කිරි සද්ද...
Galkisse Hotale Laga
Ms Fernando
Baila
ගල්කිස්සෙ හෝටලෙ ළඟ ආතර් අයියා හෝටලෙ ළඟ සර් හයිරිං කාර් අයි නෝ ඕල් ද බාර්
Yaluwo Api Yaluwo
Gypsies
Baila
යාළුවෝ අපි යාළුවෝ එක පොකුරේ මල් වාගේ යාළුවෝ අපි යාළුවෝ එත රෑනේ තරු වාගේ යාළුවෝ අ...
Wakkada Langa
Amaradeva
Baila
වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා වැස්ස වහින්නට ඉස්සර අහසේ වළාක...