Skip to content

Lyrics

සිංහල
හොර වෙලා දිය වෙලා ගලනවා ඔහේ කාණුවේ හොඳක් නෑ නරකකුත් නෑ මුකුත් නෑ මේ ජිවිතේ (හීන තිබුනට කෝටියක් අතේ නෑ එක රුපියලක්..... ) හිනා වෙන්නට බලන් හිටියට සැපක් ගැන හිත පෙරුම් පිරුවට අනුන්ගේ සැප බලෙන් උදුරන් අපේ කරගත්තොත් මිසක් (අදත් නෑ හෙටත් නෑ අපිට සැපතක් ලැබෙන්නෑ.... ) (හීන තිබුනට කෝටියක් අතේ නෑ එක රුපියලක්..... ) ආදරේ හද පුරා දිව්වට කිති කැවී හීන බලන් හිටියට දුන්න උදුරන් මල්සරාගෙන් අපිම විදගත්තොත් මිසක් (අදත් නෑ හෙටත් නෑ අපිට ආදරේ ලැබෙන්නෑ.... ) හොර වෙලා.......

More by Olu Wasanthi

View all songs by Olu Wasanthi →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...