Skip to content

Lyrics

සිංහල
හඬන තරම් ඔබ හින්දා - කවුරුවත් දන්නෙ නෑ.. යන්න ගියත් මා රිදවා - කිසිදා තරහක් නෑ.. නොලැබෙනවා සිත කීවත් - ආදරේ අඩුවක් නෑ.. හීනෙන්වත් ළඟට එන්න - මට අවසර නෑ.. මට අවසර නෑ... හිත දන්නෙ නෑ ඔයා වෙන්වුනු බවක්.. අදහන්නෙ නෑ තවත් කෙනෙකුගෙ වගක්.. හිනැහෙන්න බෑ කදුළු ඉස්සර කරන්.. දුර යන්න බෑ මට නුඹගෙන් බිඳක්.. සුවඳවත් නෑ තියා යන්නට ගිහින්.. මගේ වෙන්නෑ ආයෙත් කවදාකවත්.. හමුවෙන්න බෑ හිතුවත් පෙම්කළ සිතින්.. හැරයන්න බෑ මට නුඹ ගිය ලෙසින්.. හඬන තරම් ඔබ හින්දා...

More by Noel Raj

View all songs by Noel Raj →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...