Skip to content

Duka Danne As Deka Witharai

Noel Raj Sindu 1980s - 1990s Nostalgic

Lyrics

සිංහල
දුක දන්නේ ඇස් දෙක විතරයි තනියට ඇත්තේ මතකය පමණයි උණුහුම වින්දේ ඔබ මා තුරුලේ නැවතුම තිබ්බේ ඔබමයි සෙනෙහේ ඔබ කීව කතා ඉර හඳ දිව්රා මගේ හදවත රිද්දයි ඔබ ඉන්නේ තුටින් මා අමතක නම් ආදරේ පුදුමයි...... ආව දුර අපි සසර ගමනේ මගින් නවතා කොහොම හැරුණේ කව්ද දන්නේ හදේ ශෝකේ මටම විතරක් උරුම කෙරුවේ ඔබට වඩා මං ඔබ ගැන හිතුවේ දන්නේ නැහැ සෙනෙහේ මං විතරයි දන්නේ...... ඔබව අහිමිව ගිය එදිනයේ මට මාවත් අයිත් නැත්තේ ඔබම ආවොත් යළිත් මා වෙත් එක් වරක්වත් හැදෙයි මේ හිත ඔබට වඩා මං ඔබ ගැන හිතුවේ දන්නේ නැහැ සෙනෙහේ මං විතරයි දන්නේ...... දුක දන්නේ......

More by Noel Raj

View all songs by Noel Raj →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...