Skip to content

Lyrics

සිංහල
පෙති පුරා සුවඳ විහිදුණු අනන්තයේ යලි හමුවෙමු මල් පුරා බඹරු පියඹන ඒ ලොවෙි යලි හමුවෙමු බිඳුනු සිත්සතන් සුවකළ ඒ ආදරයෙන් යලි හමුවෙමු මෙි භවෙි බැරිනම් ඉතින් අපි මතු භවෙිවත් අපේ වෙමු.. කතර සරු කල දිය උපත අපි වෙමු ගිරි දුර්ග මැදින් ගලනා සිසිල දිය අපි වෙමු මහ මුහුද පෙම් බඳින ශීතඉම ඔබ ඉනූ සැඩ සයුරු රළින් පෙරලී වෙරළට සමුදෙමු... නිමක් නොමැති අහසේ කොනටම පියඹමූ මහ පොලොවෙි ඉඩ නැති නම් වළාවක අපි ඉමූ සැඩ වැස්සට නොපෙනී පිහාටුවක් ඉහලමූ මෙි ආත්මයේ බැරිනම් මරණින් මතු හමුවෙමු... පෙති පුරා සුවඳ....

More by Nirosha Virajini

View all songs by Nirosha Virajini →

Similar Songs