Skip to content

Lyrics

සිංහල
තරු ඇස් දහසක් මුළු රෑ තිස්සෙම සෙව්වේ එකම සඳයි මේ නෙතු යුග හැමදාමත් සෙව්වේ නුඹේ වත නමැති සඳයි නුඹ එන මඟ මා බලා ඉන්නවා දැකලා සුදුපෙති රතු වෙනකල් හැඩු නෙළුමක් සඳ එනවිට කොඳ මලකට වහන් වුනා තරු ඇස් ...... නුඹ කිසිදින මා සොයා නේන වග දැනිලා ලෝකෙට මා හංගන තව කඳුළක් හිත පතුලෙම ලේ විලටම පතිත වුනා තරු ඇස් ......

More by Nirosha Virajini

View all songs by Nirosha Virajini →

Similar Songs