Skip to content

Lyrics

සිංහල
තහනම් ගහ නොවෙයි මේ රූබ රූසියා හෙවණයි ඉවසා ඉන්නකෝ ලැජ්ජවි මහ දේවිගේ උයනේ ආදම් ඒවල බෝමැයි හිරුමු වඳුල සිටු කුමාරිගෙන් අන්තිම හාදුව අයදිනවා ආදරයම සිතිජය වෙනවා ජීවිතයේ රළ රැළි මැද ආදරය ද මැකිලා යනවා තහනම් ගහ ........ සයිමන් දොර නිල් අඳුර අරන් කාගෙත් සුන්දරියන් එනවා බේරෙ වැව තරම කියනවා ගිනිගත් ගෙන්දගම් පොළවේ. ආදරයත් රුපියල් වෙනවා තහනම් ගහ........

More by Nirosha Virajini

View all songs by Nirosha Virajini →

Similar Songs