Skip to content

Lyrics

සිංහල
සිත ඔබට මුවාවී ඉකි බිඳිනා ඔබ ඇය හා සිනාසි සුව විඳිනා ප්‍රේම ලොවේ දොර කවුලු වැසී සිත ඉකි ගසමින් හඬන හැටී සිත පෙමට මුලාවූ දා ඉඳලා සිත ඉවසන්නෑ කොපමණ සිතුවත් දුක අඩු වී නෑ කොපමණ හැඬුවත් ඔබ පෙම් කර නෑ මා පෙම් කෙරුවත් සිත පෙමට මුලාවූ දා ඉඳලා සිත ඔබට මුවාවී...... සිත පිළිගන්නෑ ඔබ ඇගෙ කීවත් දුක අඩුවක් නෑ ඔබ හමුවූවත් ඔබ සමුගෙන නෑ ඇය සැනසූවත් ඔබ ඇයට ලඟා වූ දා ඉඳලා සිත ඔබට මුවාවී......

More by Nirosha Virajini

View all songs by Nirosha Virajini →

Similar Songs